ඇමති දයාසිරිට විග්නේෂ්වරන් දුන්න උත්තරය...

2017-02-03 8

ලගකදී අමාත්‍ය දයාසිරි ජයසේකර කියල තියනවා මාව මෙහෙන් පන්නන්න ඕන මාව ගහල එලවන්න ඕන කියල කියල තියනවා එයා මගෙ මිතුරෙක් නමුත් මාව පැන්නුවා කියල මේ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ජනතාවගේ විසඳුම් වෙනුවෙන් ඇත්ත කතාකරන කෙනෙක් නැවත පත්වෙනවා එයා පත් වුනහම කියන්නෙත් මම කියන දේම තමයි එහෙම නැතුව එක එක තැන්වල රැස්වෙල ක්‍රීඩා මණ්ඩප වල කෑ ගහල අපි ශ්‍රීලාංකියෝ කියල වැඩක් නැහැ මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳුම් දෙන්නයි ඕන ඊට පස්සෙ අපිට පුලුවන් ඕන විදහකට ඉන්න උතුරේ අයට දකුණට එන්න පුලුවන් දකුණේ අයට උතුරට එන්න පුලුවන්.

Videos similaires