“යතුරු පැදි කල්ලි” බුද්ධි අංශයට බැර කිරිමේ මෙහෙයුමක්! ඇමති සාගල "i didn't say anything" කියා නැගිට යයි

2016-10-26 92

යාපනයේ ක්‍රියාත්මක “යතුරු පැදි කල්ලි” යනු යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයන්ගේ වැඩක් බවට දෙමළ ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකගෙන් මාධ්‍යවේදියකු යොමුකල ප්‍රශ්ණයකට අමාත්‍යවරයා පිළිතුරු නොදීම මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට ගිය අතර අදාළ මාධ්‍යවේදීයා දිගින් දිගටම කළ ප්‍රශ්ණ කිරිම හමුවේ නැගිට යන අතරතුර අමාත්‍යවරයා සදහන් කළේ "i didn't say anything" “මං මොකවත් කීවේ නෑ,” යනුවෙනි.

Free Traffic Exchange