Download:
http://www.music.lk/song-video-obata-nohaka-centigradz
Obata nohaka mage sewanata
Ennata
Matada Nohaka Mal viman thanannata
Namudu sondure me suvisal
Ahasa yata
Ape susuman hamuwelaa
Mumunanu etha
ඔබට නොහැක..මගෙ සෙවනට
එන්නට..
මටද නොහැක..මල් විමන් තනන්නට...
නමුදු සොඳුරේ.. මේ සුවිසල්
අහස යට...
අපේ සුසුමන් හමුවෙලා..
මුමුනනු ඇත...
Main - Ishan Lanthra (Centigradz)
Melody - Thusith Niroshana(Centigradz)
Music - Thusith Niroshana(Centigradz)
Lyrics - Mahesh Rathsara Maddumarachchi
Video Production - VJ Media Productions