මාර්තු 12 ව්‍යාපාරයේ මැතිවරණට පෙර දිනය එනම් අද මාධ්‍යය හමුවක් පවත්වමින් රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ මුලික වගකීම,කාර්යභාරය නිවැරදිව හදාගෙන තේරැම්ගෙන කටයුතු කිරිම මුලික අරමුණ වන අතර එය ඉෂ්ට කිරිමට පුළුවන් පිරිසක් තෝරාගතයුතු බවද වැඩි දුරටත් සදහන් කලේය.