අවුරුදු දෙකකට පෙර අතුරුදහන් වූ ජනප්‍රිය නළුවා ගෙදර එනතුරු තාමත් මග බලාසිටින මව

2018-07-31 3

For copyright matters please contact us at : naifmvideos@gmail.com

අපේ රටේ නම දිනසිටි විකට නළුවන් අතරින් රිදී තිරයේ වගේම පුංචි තිරයේත් තම රංගන හැකියාව මනාව පෙන්වූ දක්ෂ නළුවෙක් තමයි උපාලි කීර්තිසේන කියන්නේ. නමුත් මේ වෙනකොට ඔහු අතුරුදහන් වෙලා අවුරුදු දෙකකටත් වැඩයි. ඔහු 2016 වසරේ පෙබරවාරි 3 වැනිදා අතුරුදන්වූ පුවත රටේ ලොකු කතාබහක් ඇති කළා. නමුත් තවමත් ඔහු ගැන කිසිදු තොරතුරක් නැහැ.

තාමත් ඔහු අද එයි හෙට එයි කියලා මගබලා සිටින ඔහුගේ මව සහ සහෝදරිය සතිඅන්ත පුවත්පතකට කියූ සංවේදී කතාවක් අපට හමුවුණා මෙන්න බලන්නකෝ විස්තරය. අදටත් ඔහු ගැන කිසිම තොරතුරක් නෑ පොලිසියටත් කිසිම උවමනාවක් නැහැ

Free Traffic Exchange

Videos similaires