වෙනස්වුණු ලංකා සිතියමේ අලුත්ම හැඩය මෙන්න
2018-04-22
1
මෙරට සිතියමේ හැඩය පසුගිය සමයේ විවිධාකාරයේ වෙනස්කම්වලට ලක්ව තිබුණා. ඒ විවිධ පාරිසරික තත්ත්වයන් හා විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙනුයි. ඒ අනුව මෙරට නව සිතියම මේ වන විට නිර්මාණය කරමින් පවතින අතර මේ ඒ පිළිබද අනාවරණයයි.