අනන්ත වූ සංස" /> අනන්ත වූ සංස"/>

කෙලෙස් කැණි මඩල සිඳ බිඳඅනන්ත වූ සංසාර දුක් සයුරෙන් එතෙරවනු පිණිසමස්වර්ණ වූ නිර්වාණ ද්වාරය අභියසබුද්ධාලම්භන ප්‍රීතියෙන්පිං රැස්කරන " හිරු උත්තම ධාතු වන්දනා

2018-04-16 7

කෙලෙස් කැණි මඩල සිඳ බිඳ
අනන්ත වූ සංසාර දුක් සයුරෙන් එතෙරවනු පිණිසම
ස්වර්ණ වූ නිර්වාණ ද්වාරය අභියස
බුද්ධාලම්භන ප්‍රීතියෙන්
පිං රැස්කරන

" හිරු උත්තම ධාතු වන්දනා "

අඛන්ඩව හයවන වරටත්
ලක් ලෝවාසී හිත සුව පිණිස,ජීවමාන බුදුන් දුටුවා හා සම
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
අප්‍රේල් 30 වනදා සිට මැයි 02 වනදා උදෑසන දක්වා අනූකෝටියක් මහ රහතුන් වැඩ සිටි
ඓතිහාසික අනුරාධපුර රාජධානියේ ජේතවනාරාම පුද බිමේදී...

Free Traffic Exchange

Videos similaires