For copyright matters please contact us at : naifmvideos@gmail.com
අමුතු අමුතු සිදුවීම් කිහිපයක් මැද මෙතෙක් දුර පැමිණි නිදහස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ බංගලාදේශය සහ ඉන්දියාව අතරයි. පසුගිය තරංග වලදී බංගලාදේශයේ හැසිරීම නිසා කලකිරී සිටි ලාංකික ක්‍රිකට් ලෝලින්ද ඊයේ සිය සහය දැක්වුයේ ඉන්දීය කණ්ඩායමටයි. එයට ප්‍රධාන හේතුව වුයේ ලංකාව සහ බංගලාදේශය අතර පැවතී තරඟයේදී බංගලාදේශය ලොවට පෙන්වූ අවිනීත හැසිරීම නිසාවෙනි.
ඉතින් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැක්වූ ලංකාව වෙනුවන් ඉන්දීය නායක කරපු වැඩේට ලොව දස දෙසින් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්