indian actress Sri Devi end her Acting. - ඉන්දීය සුපිරි නිලි රැජින "ශ්‍රී දේවි" අවසන් ගමන් ගිය හැටි.

2018-02-26 3

බොලිවුඩ් සිනමාවේ සුපිරිම නිළිය ලෙසත්, ෆිල්ම් ෆෙයාර් සම්මාන 10ත නිර්දේශ වී ඉන් 05ක්ම දිනාගැනීමටත්, ඉන්දීය රජයේ ඉහලම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූ ශ්‍රී දෙවි හදිසියේ තම ජීවිතයට තිත තබා තිබෙනවා.. ඒ විවාහ මංගල උත්සවයක් සඳහා සහබාගී වී සිටියදීයි.

ශ්‍රී දේවිගේ නිසා මුළුමහත් ලෝකය පුරා ඇයගේ රසිකාවියන් මෙන්ම, ඉන්දීය සුපිරි තරු පවා සංවේගයට පත්ව තිබෙනවා. මේ ගැන විස්තරය පහතින්.

Free Traffic Exchange