මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දැඩි අස්ථාවරත්වය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සාකච්චා පැවැත්වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ට එක්වී කටයුතු කිරීමත්, ඉදිරියේදී ගැනීමට නියමිත තීරණ හා නවතම ආණ්ඩුවක් පිහිටුවීමට ගැනීමට නියමිත ක්‍රියා මාර්ග මෙන්න.