මෙම මාධ්‍ය හමුවේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය ඒකාබද්ධ විපක්ෂය නුවරඑළිය දිස්ති‍්‍රක්කය නියෝජනය කරන සී.බි රත්නායක අපේක්ෂකයන්ට බැන වදින දර්ශණ සහිත විඩියෝවක්ද මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා.