කට කෑවත් මේ කතාව කියන්න ඕනේ ...රට තුළ උපරිම ලෙස බලය බෙදීමක් ඕනෑ ...

2017-01-20 67

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පවතින මොහොතක ජනමත විචාරණයකට නොගොස් හැකි උපරිමයෙන් බලය බෙදීමකට යා යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අවධාරණය කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) දින හාලිඇල මලිත්තව හයිලන්ඩ් වත්තේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේදීය.

Free Traffic Exchange

Videos similaires