මේක දළදා හිමි වැඩ සිටින රටක් ...උන්වහන්සේ වැඩ සිටිනතාක් කල් සිංහල ,බෞද්ධයාට අල්ප මාත්‍රයක තරම් හානියක් නෑ
2016-11-28
38
සිංහල ,බෞද්ධ රටේ දළදා හිමි වැඩ සිටින තාක් කල් ,මහා සංඝයා වහන්සේහේ කහ සිවුරේ බලය පවතින තාක් කල් මේ රට කිසිවෙකුටත් විනාශ කල නොහැකි බව . මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක පවසයි .