මේ ආණ්ඩුවත් අද මොකද කරන්නේ ? බෑණවත් දා ගන්නවා . ලේලිවත් දා ගන්නවා .කතා කෙරුවේ කොහොමද ? කතා කෙරුවේ රාජපක්ෂ මහත්තයාගේ පවුල් පාලනය ගැන . මේවා හරිම කැතයි . ජනතාවට සේවය කරන්න ආපු ආණ්ඩුවක් මෙහෙමද හැසිරෙන්නේ ? අද දේශපාලනය කරන්නේ , ගෙම්බෝ ටිකක් . වාහන පර්මිට් ඉල්ලනවා .ඒවා දුන්නේ නැත්තම් අනිත් පැත්තට පනිනවා .මේවගේ ජරා ජීර්ණ වෙච්ච දේශපාලනයක් තමා අද රටේ පවතින්නේ .