දේශපාලන බලවතුන්ගේ මහා පරිමාණ වැලි ජාවාරම් හේතුවෙන් කාන්තාරකරණයට අතවනන එළුවන්කුලම

2016-10-16 53

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් එළුවන්කුලම ප්‍රදේශයේ රජය සතු ඉඩමක පවත්වා ගෙන යනු ලබන මහා පරිමාණ වැලි ජාවාරමක් හේතුවෙන් උග්‍ර පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බවට ප්‍රදේශවාසී ජනතාව තරයේ වගකිව යුතු බලධාරින්ට චෝදනා කරති.

Videos similaires