Siriyavi (Manmath Nuwan Agin) - Centigradz Video
Download Video: http://freemusic.lk/song-download-siriyavi-centigradz-video
Download Audio: http://freemusic.lk/song-audio-siriyavi-centigradz-n-sooryakumar-muttalage
මන්මත් නුවන් අගින්
රොන් ගෙනයන්නයි හිතෙන්නෙ ඉතිං
ලංවී තුරුල්වෙමින්
කියන්න රහසින් සුසුම්ලමින්
ආදරෙ කරන්නෙ හැඟුම් මතින්
රැඳීසිටින්නේ නුඹේ නමින්
මන්මත් නුවන් අගින්
මගෙ සිරියාවි දඟකාරී
මා වෙන්ව හැරදා
රෑ තුන්යාමෙ නිදියහනෙ
මට නින්ද කුමටා...//
තරුමල් මොනතරම් අහසේ දිදුලනා
සඳු නැතිදා තරු මොටද වැලපෙන්නෙ හඬලා
Vocals : Ishan Lanthra , Amila Niroshan, Eranga
Performed by : Ishan , Eranga , Amila , Thusith
Melody Music Composed by : Thusith Niroshana
Lyrics :- Sajith Dilpahan / Rap Lyrics : - Mr.A ~
Guest Acts :Anarkali & Mahunda
D.O.P : Koojana Dushantha
Video Director : Prasad Ranasinghe
Production Company : Dream FX Motion Pictures
FREEMUSIC.LK - Unlimited Music Downloads
Subscribe our youtube channel and keep updated :
http://goo.gl/6AWue
Official Facebook Fan page :
http://goo.gl/OiwbU
Google + Page
http://goo.gl/pLesI