Download : http://www.music.lk/download-kiri-sihina-bindunado-bachi-susan-video
Kiri sihina bindunado
Hada sisila danunaado
Lamada kiri sindunado
Wenwannata nam bandum kumatado
Hadena lengathu kama ida nathido
Bilinduge netha randi kandulu pisine kavurudo
කිරි සිහින බිඳුනාදෝ
හද සීසීල දැනුනාදෝ
ලමැද කිරි සිඳුනාදෝ
වෙන්වන්නටනම් බැඳුම් කුමටදෝ
හැදෙන්න ලෙන්ගතු කම ඉඩනැතිදෝ
බිලිඳුගේ නෙත රැඳී කඳුළු පිසින්නේ කවුරුදෝ
Artist - Bachi Susan
Lyrics - Sunil Dharmasiri