Mulu Lokaya Wenas Wela - Chaminda Damith

2013-11-28 1

Download : http://www.music.lk/download-mulu-lokaya-wenas-wela-pradeep-manawaduge-video

Artist - Chaminda Damith
Music - Prasanna Dissanayake
Lyrics - Ayodhya Fernando
Video Director - Pradeep Manawaduge

Mulu Lokaya Wenas Wela
Mage hitha thawamath na wenas wela
oba dan duras wela
mage hadawatha duk gini godak wela

මුලු ලෝකය වෙනස් වෙලා
මගෙ හිත තවමත් නෑ වෙනස් වෙලා
ඔබ දැන් දුරස් වෙලා
මගෙ හදවත දුක් ගිනි ගොඩක් වෙලා